Wednesday, April 24, 2024

General line - 0115112241

නෙත් විශ්මලන්තයට දරුවන්ගෙන් ඉහළ ප්‍රතිචාර




ලෝක ළමා දිනය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව කළුතර විද්‍යාල පරිශ්‍රයේදී සංවිධාන කළ නෙත් එෆ් එම් විශ්මලන්තය මේවනවිටත් අතිසාර්ථකව පැවැත්වෙනවා. දරු දැරියන්ගෙන් සහ මව්පියන්ගෙන් කළුතර විද්‍යාල පරිශ්‍රය පිරී ගොස් ඇති බවයි එහි සිටින නෙත් විශේෂ නියෝජිත සමන්ත කුමාර පැවසුවේ. 

නෙත් එෆ් එම් විශ්මලන්තයට පැමිණ සිටින දරු දැරියන් කිහිපදෙනෙකු ද තමන් ලද අත්දැකීම් පිළිබඳ විස්තර කළේ මෙලෙසයි.  

නෙත් එෆ් එම් විශ්මලන්තයට පැමිණ තම දරුවන් ලැබූ සතුට සහ අත්දැකීම් සම්බන්ධයෙන් කළුතර විද්‍යාල පරිශ්‍රයට පැමිණ සිටි මව්පියන් දැක්වූයේ මෙවන් අදහසක්. 

කළුතර විද්‍යාලයේදී පැවැත්වෙන නෙත් එෆ් එම් විශ්මලන්තය සදහා මන්චි බිස්කට්, සමපෝෂ, මහජන බැංකුව සහ විෂන් කෙයාර් ප්‍රධාන අනුග්‍රහය ලබාදෙනවා.