Wednesday, April 24, 2024

General line - 0115112241

හෙට සහ අනිද්දාත් පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවක්




හෙට සහ අනිද්දා දින දෙකේදී පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවක් සදහා මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව A සිට L දක්වා සහ P සිට W දක්වා වන කලාපවලට දිවා කාලයේදි පැයක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම සදහන් කළේ.