Friday, April 26, 2024

General line - 0115112241

කතරගම ඔසු උයන නිලමේ ඩෝසර් කරලා




කතරගම පූජා භූමියට අයත් ඉඩම්වලින් කොටසක් අවභාවිත කරන බවට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයාට චෝදනා කරමින් පිරිසක් අද (15) උද්ඝෝෂණයක යෙදුණා.

එහිදී අදහස් දැක්වූ කතරගම ශ‍්‍රී අභිනවාරාම මහා විහාරාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් සඳහන් කළේ මෙතෙක් කිසිඳු නිලමේවරයෙක් නොකළ දෙයක් වර්තමාන නිලමේවරයා සිදු කරමින් ඇති බවයි.

විවිධ සතුන් සහ ශාක වර්ග ඇති අක්කර 30 ක පමණ ප්‍රමාණයක් මුළුමනින්ම ඩෝසර් කරමින් ඇති බවත් සඳහන් කළා. මෙහි වටිනා බෙහෙත් පැළෑටි වර්ග රැසක් තිබූ බවත් පෙන්වා දුන්නා.

IMG-20160815-WA0002IMG-20160815-WA0005 IMG-20160815-WA0006 IMG-20160815-WA0007 IMG-20160815-WA0008 IMG-20160815-WA0009IMG-20160815-WA0011 IMG-20160815-WA0012IMG-20160815-WA0014received_905191656291683 received_905191659625016received_905191736291675received_905192012958314received_905192022958313received_905192042958311received_905192072958308received_905192089624973received_905192102958305received_905192116291637