Thursday, March 28, 2024

General line - 0115112241

BREAKING NEWS

නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ඇති බවට යුධ හමුදාපතිගෙන් ප්‍රකාශයක්

2022-05-11
542
රට තුළ පැවති නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදා

අවලංගු වූ පක්ෂ නායක රැස්වීමක් සූම් තාක්ෂණයෙන්

2022-05-11
448
විශේෂ පක්ෂ නායක රැස්වීම අද පස්වරු තුනට පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සූම් තාක්ෂණය ඔස්සේ එම රැස්වීම පැ

ආරක්ෂක අංශ නිළධාරීන්ද අරගලයේ කොටස්කරුවන් ලෙස එක් කර ගත යුතු බව විද්වතුන් කියයි

2022-05-11
525
නිදහස් රාජ්‍ය ගොඩනැගීම සඳහා ආරක්ෂක අංශ නිළධාරීන්ද අරගලයේ කොටස්කරුවන් ලෙස එක් කර ගත යුතු බව ශ්&zw

මහින්දගේ ආරක්‍ෂක අංශ ප්‍රධානියෙක් ඇතුළු පිරිසකට CIDයෙන් කැදවීමක්

2022-05-11
549
ගාලු මුවදොර පිටියේ සාමකාමී අරගලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අපරාධ පරීක්

දේශපාලනඥයින් පිරිසක් ඉන්දියාවට පලා ගියාද? ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්

2022-05-11
802
ඇතැම් දේශපාලනඥයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉන්දියාවට පලාගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බ

බලලෝභී දේශපාලඥයින්ගේ සැලසුමට යට නොවී නිහඩ අරගලකරුවෙකු වන්න ඔබටත් අවස්ථාවක්

2022-05-11
768
බංකොලොත් දේශපාලඥයින් විසින් මේ  වන විට බොරදියේ මාළු බෑමට පටන් ගෙන ඇති බැවින් ඒ පිළිබඳව ජනතාව අව

අගමැති තනතුර භාර ගන්න සජිත් සුදානම් : ඒත් එක් කොන්දේසියක් පනවයි

2022-05-11
2473
අග්‍රාමාත්‍ය තනතුර කරු ජයසුරියට හෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට භාර ගන්න ලෙස යෝජනා කර ඇත

ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදාව යවන්න - ඉන්දීය දේශපාලඥයෙකු ඉල්ලයි

2022-05-11
1013
ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන ජනතා විරෝධයත් සමග ඉන්දීය විරෝධී විදේශ බලවේග ප්‍රයෝජන ගනිමින් සිට

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් ඉවත් වන්නැයි විද්වතුන් යළිත් මහජනතාවගෙන් ඉල්ලයි

2022-05-11
564
ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් ඉවත් වන්නැයි විද්වතුන්ද ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. තවදුරටත් ප්‍

ප්‍රශ්නවලට විසදුම් සෙවිය යුත්තේ ප්‍රචණ්ඩකාරීත්වයෙන් නොවන බව සර්ව ආගමික නායකයිනුත් කියයි

2022-05-11
512
ප්‍රශ්නවලට විසදුම් සෙවිය යුත්තේ ප්‍රචණ්ඩකාරීව නොවන බව සර්ව ආගමික නායකයින් පෙන්වා දෙනවා. ශ්&z