Thursday, March 28, 2024

General line - 0115112241

FOREIGN NEWS

පැය 24ක් තුල අකුණු ගැසීම් වලින් ඉන්දියාවේ පුද්ගලයින් 83ක් ජිවිතක්ෂයට

2020-06-25
2744
අකුණු ගැසීම් හේතුවෙන් පුද්ගලයින් 80 කට අධික පිරිසක් මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. ඉන්දි

අමෙරිකානු ජනපතිගේ ආරක්ෂකයින් පිරිසක් නිරෝධායනයට

2020-06-25
1320
ඔක්ලහෝමා හිදී පසුගියදා පැවති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ රැලියේ ආරක්ෂාව සඳහා යොදවා සි

එක් රැයකින් කෝටිපතියෙක් වූ පතල් කම්කරුවා

2020-06-25
3787
ටැන්සානයිට් පාෂාණ දෙකක් විකිණීමෙන් කෝටිපතියෙක් බවට පත්වූ පතල් කම්කරුවෙකු සම්බන්ධයෙන් වන පුවතක් වාර්ත

මාස කිහිපයකට පසු අමෙරිකාවේ දින දහහතරේ නිරෝධායන නීතිය පැනවේ

2020-06-25
2326
අමෙරිකාවේ නිව්යෝර්ක්, නිව් ජර්සි සහ කනෙක්ටිකට් ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරුන් විසින් තවත් ප‍්&z

පෙර පුරෝකථනයට වඩා ගෝලීය ආර්ථිකය අවධානම් මට්ටමක - IMF අනතුරු අඟවයි

2020-06-25
2022
පෙර පුරෝකථනය කළ ආකාරයට වඩා ගෝලීය ආර්ථික වර්ධන වේගය අඩාල වීමේ අවධානමක් පවතින බව ජාත්‍යන්තර මුල්&z

වායුසමීකරණයට විදුලිය ගන්න හුස්ම ගැනීමේ යන්ත්‍රය ගලවලා : රෝගියා මියයයි - ඥාතින්ගේම වැඩක් බව හෙළිවේ

2020-06-24
10962
හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් රෝහල් ගත කර ශ්වසන ආධාරක යන්ත්‍රයක ආධාර ලබාදී තිබු රෝගියාගේ එම

ලොව අංක එකේ ටෙනිස් ශුරයා ඇතුළු ක්‍රීඩකයින් 04 දෙනෙකුට කොරෝනා : ප්‍රදර්ශනාත්මක ටෙනිස් තරගාවලියකදී වෛරසය ව්‍යාප්ත වෙලා

2020-06-23
1563
ලොව අංක එකේ ටෙනිස් ශුරයා වන  Novak Djokovic හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්&z

බ්‍රසීලයේ සහ ඇමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළට : අමෙරිකාවේ තරුණ ප්‍රජාවට දැඩි අවධානමක්

2020-06-23
3044
අමෙරිකාවේ තරුණ ප්‍රජාව අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අ

දකුණු කොරියාවට දෙවන කොරෝනා රැල්ලක් : තත්ත්වය බරපතල බව සෞඛ්‍ය ඇමති කියයි

2020-06-23
4501
තම රට මේ වන විට නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ලකට මුහුණ දෙමින් සිටින බවත් එය ඉතා බරපතල තත්ත්වයක් බව සෞඛ්

අමෙරිකාව කේෂ්ත්‍ර ගණනාවක රැකියා සඳහා ලබා දෙන වීසා පහසුකම් අත්හිටුවයි

2020-06-23
3049
විදේශීය ශ්‍රමිකයින්ට අමෙරිකාවට ඇතුල්වීම සඳහා ලබා දෙන වීසා පහසුකම් අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති