Friday, May 30, 2025

General line - 0115112241

කොළඹ-නුවර මාර්ගයත් වැසෙයි



කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය වරකාපොල ප්‍රදේශයෙන් මුළුමනින්ම මාර්ගය අවහිර වී තිබෙනවා.

 මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය කොළඹ නුවර මාර්ගය භාවිත කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.