මයිකෝලා සමාගමේ නවතම නිෂ්පාදනය වෙළඳපොළට හඳුන්වාදීම ගල්කිස්ස මහහෝටලයේදී සිදු කෙරුණා.
ආදරය වෙනුවෙන් සකස් කෙරුණු ‘ජැමී’ නම් එම නිෂ්පාදනය ආදරවන්තයින්ගේ දිනය යෙදී තිබූ ඊයේ දිනයේදී වෙළඳපොළට හඳුන්වාදීමද විශේෂත්වයක්.
මෙතෙක් වෙළඳපොළේ නොතිබූ නවතම සිසිල්බීම වර්ගයක් එලෙස හඳුන්වාදුන් බවයි මයිකෝලා බෙවරේජස් සමාගමේ විධායක අධ්‍යක්‍ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ ශාන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.