Thursday, May 29, 2025

General line - 0115112241

පොහොට්ටුවට පිටුපෑ රැසක් ආපසු පොහොට්ටුවට



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පිටුපා හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කල රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල ,හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන ,හිටපු දකුණු පලාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා මාතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු යලි පොහොට්ටුව සමග එක් වී තිබෙනවා.

මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය පලාත් පාලන අපේක්ෂකයින් දිනවීමට සංවිධානය කළ රැස්වීම් වලට පැමිණ මෙසේ සහාය පළකර ඇති බව සඳහන්.