Sunday, May 11, 2025

General line - 0115112241

කොට්ටාවේ වෙඩි තැබීමක්- පුද්ගලයෙකු මරුට 



කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා 

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා 

සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි