Thursday, May 29, 2025

General line - 0115112241

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ දී නොමිලේ වෛද්‍ය සායනයක්



බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය මත දකුණු කොළඹ ශික්ෂණ රෝහල හා බෙල්ලන්විල රජ මහා විහාරය එක්ව සංවිධානය කරනු ලබනවා.

මෙම විශේෂඥ වෛද්‍ය සායනය පවත්වනු ලබන්නේ 2025 මැයි 18 වන ඉරිදා දින උදෑසන  08.00 සිට  දහවල්  12.00 දක්වා පැවැත්වේ.