Wednesday, May 21, 2025

General line - 0115112241

හිස් වූ විගණකාධිපති ධූරය ගැන හර්ෂට ප්‍රශ්නයක්



හිස් වූ විගණකාධිපති ධූරය සඳහා දේශපාලන පත් වීමක් සිදු කිරීමට සූදානම් වන්නේ දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා. 

ඒ, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

මේ, ඉන් අනතුරුව අදහස් දැක්වූ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා.

පවතින ලුණු හිඟය සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේ දී අද අදහස් පළ වුණා.  

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.