Thursday, May 29, 2025

General line - 0115112241

ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමේ අවදානමක් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් ජනතාවට උපදෙස්



ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. 

ඔහු පැවසුවේ මෙම රෝග ලංකාව තුළ සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් ලෙස වර්ධනය වී ඇති බවයි.