Monday, June 2, 2025

General line - 0115112241

සිර දඬුවම් නියම වූ මහින්දානන්ද සහ නලීන් ප්‍රනාන්දු වැලිකඩට



සිර දඬුවම් නියම වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති හා හිටපු වෙළඳ අමාත්‍ය නලින් රුවන්ජීව ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයට රැගෙනවිත් තිබෙනවා. 

පසුගිය සමයේ රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි ඔවුන් දෙදෙනා එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.