පවතින තද සුළං තත්ත්වය හමුවේ මේ වන විට නිවාස 800 කට අධික ප්‍රමාණයකට අර්ධ හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එලෙස අර්ධ හානි වූ නිවාස සඳහා අවශ්‍ය කටයුතු කිරීමට සිය දිස්ත්‍රික් කාර්යාලවලට දැනුම්දී ඇකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.
නිවස අවට ඇති ගස් පිළිබඳ අවදානයෙන් සිටින ලෙසටද ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.