ආණ්ඩුව මාධ්‍ය පාලනය සඳහා උත්සහ දැරීම රජය අසාර්ථක බවට ලක්ෂණයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පවසනවා.
මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති සංවාදය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
මාධ්‍ය පාලනය කිරීමට ආණ්ඩුව සූදානම් වනවාද?
මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන්ද ප්‍රශ්න කළා.
මේ, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඊට ලබා දුන් පිළිතුරයි.
මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා දැක්වූ ප්‍රතිචාරයයි මේ.