Friday, May 30, 2025

General line - 0115112241

කිසිවක් නොදැන ගිනි ගන්නා වාහනයක් ධාවනය කරන රියදුරෙක් කැමරාවට හසුවෙයි (VIDEO)

5455

පසුගිය කාලයේ ලංකාවේදී හදිසියේ මෝටර් රථ ගිනි ගැනීමේ පුවත් අපට අසන්නට ලැබුණා.

විවිධ දෝෂයන් නිසා මෝටර් රථ තුළ මෙවැනි හදිසි ගිනි ගැනීම් ඇති ‍වන්නට පුළුවන්. බොහෝවිට එවැනි ගිනිගැනීම් රථය තුල සිටින අපට දැන ගැනීමටද හැකි වන්නේ එය විශාල ගින්නක් බවට පත්වීමෙන් අනතුරුවයි. 

නමුත් අප මෝටර් රථයක ගමන් කිරීමේදී බාහිර පුද්ගලයන් අප කෙරෙහි දක්වන ක්‍රියාකාරකම් පිළිබඳව විමසිලිමත් වන්නේ නම් අඩුම තරමින් ජීවිත අවදානමින්වත් ගැලවෙන්නට හැකියාවක් ලැබෙනවා.

පහතින් දැක්වෙන්නේ එවන් වීඩියෝවක්. 

SHARE

You may also like