Saturday, May 31, 2025

General line - 0115112241

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කෝලිගේ CCTV වීඩියෝවෙන් හෙළි වූ රහස (VIDEO)

5582

දහසක් ක්‍රිකට් ක්‍රීඩකයින් අතරින සුපිරි ක්‍රීඩකයෙකු වන ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලිගේ සීසීටීවී වීඩියෝවක් කේ.එල් රාහුල් විසින් සමාජ මාධ්‍ය ජාල වෙත එක් කර තිබෙනවා.

පෙනුම ගැන වැඩි උනන්දුවක් දක්වන විරාත් කෝලි සිය රැවුල මනින ආකාරය එම වීඩියෝවේ දැක්වෙන බවයි වාර්තා වෙන්නේ. තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් කෝලිගේ මෙම රැවුල අධ්‍යනය සහ මැනීම සිදු කරනු ලබනවා. පසුව එහි ඡායාරූප ගෙන තිබුණා. පසුව යම් ලිපිගොනුවකට අත්සන් තබන අයුරුද දැක්වෙනවා. මේ අනුව කෝලි විසින් සිය රැවුල රක්ෂණය කර ඇති බවයි වාර්තා කර ඇත්තේ.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)

SHARE

You may also like