Monday, May 5, 2025

General line - 0115112241

ශ‍්‍රී දළදා මංගල්‍යයේ සිව් වැනි කුඹල් පෙරහැරේ කරඬුව සිංහ රාජා වැඩම කරවූ අයුරු

3532

මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ 2017 ඇසළ මංගල්‍යයේ සිව් වැනි කුඹල් පෙරහැර අද පස්වරු 7.12ට යෙදුනු සුබ මොහොතින් වීථි සංචාරය කිරීම ආරම්භ කළා.

පෙරහැරේ දී කරඩුව වැඩමවීම සඳහා අද භාර කෙරුණේ දළඳා ඇත් පන්තියේ සිංහ රාජා හස්තියාටයි.

දළඳා මාළිගාවේ තේවාව භාර නාහිමියන් වන පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර ස්වාමීන්වහන්සේ කරඬුව තැන්පත් කිරීම සිදු කෙරුණා.

(සිංහ රාජා කරඬුව වැඩම කළ ආකාරය පහතින් දැක්වෙයි.) 

SHARE

You may also like