Sunday, January 19, 2020
Hotline - 0770586666

ලක්ෂ්මන් යාපා සහ ඩිලාන්, ශ්‍රීලනිප විනය කමිටුව හමුවට

504Views




 

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කැඩීමක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව හමුවේ අද (07) පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ද විනය කමිටුව හමුවේ අද පෙනී සිටි අතර අනතුරුව ඔහු ද මාධ්‍ය වෙත අදහස් පළ කළා.