Tuesday, April 23, 2024

General line - 0115112241

මොන ජාතියේ වුණත් අපි මනුස්සයෝ - රොෂාන් දේශපාලනයෙන් තොරව ගෙනා බදුලු කෝච්චිය

6870

ලෝක ළමා දිනය නිමිත්තෙන් බදුල්ලේ ඊයේ(01) පැවැත්වුණු උත්සවය අවසන් කලේ ෆ්ලෑෂ් බෑක් සමග කෙරුණු ප්‍රසංගයකින් අනතුරුවයි.

එහිදී ෆ්ලෑෂ් බෑක් නායක  රොෂාන්  ප්‍රනාන්දු දරුවන් ද කැටිව වේදිකාවේ කෝච්චියක් ගියේ දරුවන්ට අත්‍යවශ්‍ය පාඩමක් ද උගන්වමිනුයි.

ඒ, සහජීවනයේ පාඩමයි.

මෙම අවස්ථාව එම වැඩසටහන සංවිධානය කළ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණේ දේශපාලනයෙන් තොර සුපිරි පිරිසක් ලෙස ෆ්ලෑෂ් බෑක් නම් කරමිනුයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙනවා.

SHARE

You may also like