Thursday, April 25, 2024

General line - 0115112241

ටෙක්සාස් සිසුවා පොලිස් නිලධාරියාට කළ දේ

1399

අමෙරිකාවේ ටෙක්සාස් ටෙක් විශ්ව විද්‍යාලය අසළදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා තිබෙනවා.

ප්‍රහාරය සිදුකර ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ සිසුවෙකු විසින්.

වෙඩි ප්‍රහාරයෙන් ඔහු මියගොස් ඇති අතර ප්‍රහාරය සිදුකර ඇත්තේ 19 හැවිරිදි තරුණයකු විසින්. 

පොලිස් නිලධාරියා විසින් මෙම සිසුවාව පරික්ෂා කිරීමට යාමේදී ඔහු වෙඩි තබා ඇත්තේ.

අනතුරුව ඔහු එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා. 

 

 

SHARE

You may also like