Friday, April 19, 2024

General line - 0115112241

පිතිකරු අඩපණ කරමින් සුපිරි පන්දු දෙකකින් එකම කඩුල්ල දවාගත් හැටි මෙන්න

3633

ඊයේ (09) ශී‍්‍ර ලංකාව සමග ඩුබායිහි පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පකිස්තාන කණ්ඩායමේ Sami Aslam දැවී ගියේ ලහිරු ගමගේ යැවූ පන්දුවකට කුසල් මෙන්ඩිස් වෙත උඩපන්දුවක් ලබාදෙමින්.

එහි ඇති සුවිශේෂත්වය වන්නේ එම පන්දුවාරයේ දෙවන පන්දුවටද ඒ ආකාරයෙන්ම ලහිරු ගමගේ යැවූ පන්දුවකට කුසල් මෙන්ඩිස් වෙත උඩපන්දුවක් ලබාදීමයි. ඔහු එය ආරක්ෂිතව රැකගත්තද විනිසුරුවරයා සංඥා කරන්නේ එය නිපන්දුවක් ලෙසයි.

කෙසේ නමුත් එම පන්දුවාරයේදීම Sami Aslam දැවී ගියේ ලහිරු ගමගේ යැවූ පන්දුවකට කුසල් මෙන්ඩිස් වෙත උඩපන්දුවක් ලබාදෙමින්.

එම අවස්ථාව පහතින්.

 

 

SHARE

You may also like