Wednesday, April 24, 2024

General line - 0115112241

පාලමේ යන අයට සිදුවෙන දේ (VIDEO)

1559

උතුරු චීනයේ Hebei පළාතේ නැගෙනහිර Taihang කඳුකරයේ වෙරළට ඔබ්බෙන් අපූරු වීදුරු පාලමක් පිහිටා තිබෙනවා.

ඉලොක්ට්‍රොනික් ආලෝක රටා මගින් මෙහි ගමන් කරන්නන්ට පාලමේ පතුලේ සවි කර ඇති විදුරු කැඩී යන අයුරු පෙන්වනවා. 

මේ හේතුවෙන් බියජනක හා විනෝදජනක අත්දැකීමක් ලබා ගැනීම හැකියි.

මෙම පාලම මුහුදු මට්ටමේ සිට අඩි 3000 ඉහළින් පිහිටා තිබෙනවා.

මෙහි දර්ශන පහතින්.

SHARE

You may also like