Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාවටත් පෙනෙන තලේමන්නාරම් ප්‍රදීපාගාරය (VIDEO) 

1499

මන්නාරම - තලේමන්නාරම් තොට ප්‍රදේශයේ මෙම ප්‍රදීපාගාරය පිහිටා තිබෙනවා.

මෙය ඉදිකර ඇත්තේ 1915 වසරේදීයි. උස මීටර් 19 කි. මෙය අදටත් සක්‍රීයව පවතින ප්‍රදීපාගාරයක්.

මෙය ඉන්දියානු වෙරළටද දර්ශණය වනවා.

 

 

SHARE

You may also like