Wednesday, October 18, 2017
Hotline - 0770586666

ඉන්දියාවටත් පෙනෙන තලේමන්නාරම් ප්‍රදීපාගාරය (VIDEO) 

735

මන්නාරම - තලේමන්නාරම් තොට ප්‍රදේශයේ මෙම ප්‍රදීපාගාරය පිහිටා තිබෙනවා.

මෙය ඉදිකර ඇත්තේ 1915 වසරේදීයි. උස මීටර් 19 කි. මෙය අදටත් සක්‍රීයව පවතින ප්‍රදීපාගාරයක්.

මෙය ඉන්දියානු වෙරළටද දර්ශණය වනවා.

 

 

SHARE

You may also like