Sunday, December 17, 2017
Hotline - 0770586666

මිනීමරු තල්මසුන් නිසා මුහුදේ සිටි පිරිසට වෙච්ච දේ

1265

නෝර්වීජියානු මුහුදේ සිටි දැවැන්ත මිනීමරු තල්මසුන් දෙදෙනෙකු වෙරළ ආසන්න මුහුදට පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

එම අවස්ථාවේදී ඒ ආසන්න මුහුදේ පිරිසක් පිහිනුම් ක්‍රීඩාවේද යෙදී සිටිනවා. 

කෙසේ වෙතත් මෙහිදී ජිවිත හානි සිදුවී නෑ.

තල්මසුන් දැක ඔවුන් මුහුදෙන් වෙරළට පිහිනා එන අයුරුයි මෙම වීඩියෝවේ දැක්වෙන්නේ.

 

 

 

 

SHARE

You may also like