Friday, March 29, 2024

General line - 0115112241

නිවස අසළට එන යෝධ පිඹුරා සමග කුඩා දරුවාට කරන දේ (VIDEO)

3081

වයස අවුරුදු තුනක පිරිමි දරුවෙකු විශාල පිඹුරෙකුගේ ශරීරය මත ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

ගංවතුරට හසුවූ නිවසක් අසළට පැමිණෙන මෙම පිඹුරා අඩි 20ක් පමණ දිගකින් යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ. 

මෙම සිදුවීම වාර්තා වන්නේ  උතුරු වියට්නාමයේ Thanh Hoa නම් පළාතෙන්. 

 

 

SHARE

You may also like