Saturday, April 20, 2024

General line - 0115112241

අණ නොතකා ධාවනය වූ මෝටර් රථය නැවතුණු තැන මෙන්න 

4044

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගඟක් වෙතට කාන්තාවක් මෝටර් රථය පදවාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

මෙම කාන්තාව පොලිස් අණ නොතකා රිය ධාවනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ.

අනතුරින් කිසිවෙකුටත් ජිවිත හානි සිදුවී නෑ.

 

 

 

 

SHARE

You may also like