Thursday, April 25, 2024

General line - 0115112241

අවසන් තරගය දිනවන ගුරුසිංහගේ සැළැස්ම (VIDEO)

3030

පකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් 20 යි 20 තරගය පකිස්ථානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

අසංක ගුරුසිංහ කියා සිටියේ අවසන් තරගය ජයග්‍රහණය කිරීම සඳහා කණ්ඩායම් පුහුණුකරුවන් සමග හෙට (18) දිනයේ සාගච්ඡා කිරීමට නියමිත බවයි.

මෙම තරගය ලබන 29 වනදා පැවැත්වීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

SHARE

You may also like