Thursday, April 25, 2024

General line - 0115112241

ජීවිතයට ඇති ආශාව නිසා කාසල්රි ජලාශයට පනී (VIDEO)

1899

කාසල්රි ජලාශය හරහා වේගයෙන් පීනා යන මෙම සත්වයා අප වාර්තාකරුගේ කැමරාවේ සටහන්වී තිබුණා. මීටර් 1250ක් පමණ දුරක් ජලාශය හරහා මෙම වැලිමුවා පීනා යන්නේ ජීවිතයට ඇති ආශාව නිසාවෙනි. 

කාසල්රි ජලාශයේ ඩන්කන් වත්ත රක්ෂිත ප්‍රදේශයේ සිට හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගය දක්වා ජලාශය හරහා වේගයෙන් පීනා යන මෙම වැලිමුවා දඩයක්කරුවෙකුගෙන් බේරී පළා යන අවස්ථාවක් බවයි එම ජලාශයේ ධීවරයින් පෙන්වා දෙන්නේ. 

(රංජිත් රාජපක්ෂ - හැටන්)

SHARE

You may also like