Friday, March 29, 2024

General line - 0115112241

රෝහින්ග්‍යා සරණාගතයන් ලක්ෂ ගණනින් බංග්ලාදේශයට පලායන හැටි (VIDEO)

3400

මියන්මාරයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්වය හේතුවෙන් රෝහින්ග්‍යා සරණාගතයින් දිගින් දිගටම බංග්ලාදේශයට පලා යමින් සිටිනවා.

මෙම සරණාගතයින් බංග්ලාදේශයේ  නෆී ගඟෙන් (Naf river) එගොඩ වෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

මියන්මාරයේ ඇති වූ අර්බුදයෙන් පසුව මේ වනවිට රෝහින්ග්‍යා සරණාගතයන් ලක‍්ෂ 5කට අධික පිරිසක් අසල්වැසි බංග්ලාදේශයට සංක්‍රමණය වී තිබෙනවා.

 

 

SHARE

You may also like