ගුවන්යානයක් Dusseldorf තොටුපොළ වෙත අනතුරුදායක ලෙස ගොඩබස්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
මෙම අවස්ථාවේ ගුවන්යානයේ මගීන් 200 දෙනෙකු ගමන් කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
මෙම යානය ගොඩබස්වන අයුරු පහතින්.