Friday, April 19, 2024

General line - 0115112241

හිටපු ජනාධිපති මහින්ද 'පාර්ලිමේන්තුව අසල' මුහුණදුන් සිදුවීම

5347

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ  ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා  (09) දිනයේ පාපැදි මගින් පාර්ලිමේන්තු පැමිණීමට පෙර  ප්‍රවේශ ගේට්ටුව අසල නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. 

ආධාරකරුවන් සමග පාර්ලිමේන්තුවට ඇතුළු වීමට  ඉඩ දිය නොහැකි බවට  පොලිස් නිලධාරියෙක් දැනුම්දීමත් සමග එම තත්ත්වය මතුවුණා.


එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

(වීඩියෝව සමාජ ජාල ඇසුරිණි )

SHARE

You may also like