Thursday, April 25, 2024

General line - 0115112241

පුද්ගලයන් 400කගේ මළ සිරුරු සහිත සමූහ මිනීවලක් සොයාගත් හැටි (VIDEO)

2038

පුද්ගලයන් 400කට ආසන්න සංඛ්‍යාවකගේ මළ සිරුරු සහිත සමූහ මිනීවලක් ඉරාකයේ හවිජා නැමති නගරය ආසන්නයේ තිබී හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හවිජා ගුවන් කඳවුර ආසන්නයේ මෙම සමූහ මිනීවල පිහිටා තිබෙනවා. 

මෙහි තිබූ ඇතැම් මළ සිරුරු සිවිල් ඇඳුම් හැඳ සිටි වැසියන්ගේ වන අතර ඇතැමුන් අයි.එස්. සංවිධානය පුද්ගලයන් ඝාතනය කිරීමට පෙර අන්දවන ඇඳුමෙන් සැරසී සිටි බවද සඳහන්.

SHARE

You may also like