Saturday, April 20, 2024

General line - 0115112241

"තුට්ටු දෙකේ දේශපාලනයක්..අපි කිරිබත් කෑල්ලක් වත් කෑවේ නෑ"

10531

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ වගකිවයුතු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

පෙරේදා (16) පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කරනු ලැබුවේ  අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අමාත්‍ය තනතුරක් හෙබවූ කාලයේ මේ සඳහා අනුමැතිය ලබාගත් බවයි.

ඒ සම්බන්ධයෙන් වූ පත්‍රිකාවක් සභාගත කරමින් ඔහු සඳහන් කළේ ජවිපෙ තුට්ටු දෙකේ දේශපාලනයක නිරතවන බවයි.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින්.

SHARE

You may also like