Tuesday, March 19, 2024

General line - 0115112241

බදුල්ලේ පොදුජන වේදිකාවේදී කළ අභියෝගයට 'එජාපය' කෑගල්ලේ දී උත්තර දුන් හැටි

4502

බදුල්ලේදී පොදුජන පෙරමුණ  වේදිකාවෙන් එල්ලවූ අභියෝගයට පිළිතුරු කලින්ම ලබාදීමට හැකිවී ඇති බව කෑගල්ල එජාප සංවිධායක ලිලාන් අමරකෝන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති  සහ පොදු ජන පෙරමුණේ කණ්ඩායම්  නායක උපාලි දිසානායක අද (11) එක්සත් ජාතික පක්ෂයට එක්කරමින් අගමැතිවරයා හමුවූ අවස්ථාවේදීයි.

ලිලාන් අමරකෝන් එහිදී සඳහන් කළේ බදුල්ලේ පොදුජන පෙරමුණ රැස්වීමටත් වඩා කෑගල්ල රැස්වීමේදී වෙනත් පක්ෂ නායකයන් තම වේදිකාවට ගොඩවන බවට   ඇතැමුන් බදුල්ලේ සිට කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස පොදුජන පෙරමුණේ කෑගල්ලේ ප්‍රබලයන් මෙලෙස එජාපයට එක්කරගත් බවයි .

SHARE

You may also like