Saturday, April 20, 2024

General line - 0115112241

ජයලලිතාගේ අවසන් මොහොතේ වීඩියෝවක් එළියට - මරණය ගැන සැක කෙරෙන වීඩියෝව මෙන්න

3664

අභාවප්‍රාප්ත වූ තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් රෝහලේ ඇඳක සිටින වීඩියෝවක් තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මන්ත්‍රීවරයෙකු වන පී වෙට්‍රිවෙල් විසින්  මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.


ජයලලිතා ජයරාම්  මියයාමට පෙර  සිහි විසඥව සිටි බවට වාර්තා පළව තිබුණ ද  ඇය කිසියම් බීම වර්ගයක් පානය කරමින් රෝහලේ ඇඳක් මත සිටින ආකාරය මෙම වීඩියෝ පටයේ දැක්වෙනවා.


එම වීඩියෝව පහතින් 

SHARE

You may also like