Friday, April 19, 2024

General line - 0115112241

"ගමේ කොස් පොළොස් කාපු එකෙක්ගේ අක්මාව මහත්තයට හරි යයිද දන්නේ නෑ.."

25255

නාමල් උඩුගම කලාකරුවා වෙනුවෙන් තමුන්ගේ අක්මාවෙන් 65%කට  වැඩි කොටසක් පරිත්‍යාග කළ පුද්ගලයාට පිහිට වීමට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඉදිරිපත්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහුව හමුවූ අවස්ථාවේදී වැදගත් කරුණු රැසක් අනාවරණය වුණා.

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මේ අවස්ථාවේදී නාමල් උඩුගම කලාකරුවාගේ බිරිඳට ද දුරකථන ඇමතුමක් ලබා දෙනු ලැබුවා.

එම වීඩියෝව පහතින්.

SHARE

You may also like