Thursday, April 25, 2024

General line - 0115112241

දැරියක් දූෂණය කොට ඝාතනය කිරීමට 'රැගෙන යන' වීඩියෝව මෙන්න 

8366

දූෂණය කොට ගෙල මිරිකා මරා දමා තිබූ අට හැවිරිදි සෙනබ් නම් දැරියගේ මළසිරුර පසුගිය (09) දින පාකිස්තානයේ  කසළ බැහැර කරන ස්ථානයක තිබී හමුවුණා.


සෙනබ් දැරිය අතුරුදහන්ව තිබුනේ ඇය කුරාණය කියවීමට යමින් සිටියදීයි.


දැරිය අතුරුදහන් බව පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය නිසි ක්‍රියාමාර්ග නොගත් බව සෙනබ්ගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරන අතර දැරිය ගමන්ගත් මාර්ගයේ ඇති CCTV දර්ශන පවා රැස්කර තිබුනේ පොලීසිය නොව ඇගේ ඥාතීන් විසිනුයි.


දැරිය පුද්ගලයෙක් අතින් අල්ලාගෙන රැගෙන යන ආකාරය දැක්වෙන බීබීසී වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

SHARE

You may also like