Friday, March 29, 2024

General line - 0115112241

සීසීටීවී කැමරාවක සටහන් වූ හොරකම

3322

හෝමාගම  ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි වෙළඳ සැලකට ඉතා සුක්ෂම ලෙස ඇතුළු වූ පුද්ගලයෙකු එහි තිබු මුදල්, ජංගම දුරකථන කාඩ්පත් සහ රෙදිපිළි සොරා  ගන්න ආකාරය එම වෙළදසැලේ සවි කර තිබු සීසීටීවී කැමරා පද්ධතියේ මෙලෙස  සටහන් වී තිබුනා.

වීඩියෝව පහතින් දැක්වෙයි.

SHARE

You may also like