Thursday, April 25, 2024

General line - 0115112241

අධ්‍යාපනයේ නවමු මං පෙත් නිකවැරටියේදී ජනගත වන හැටි (VIDEO)

2969

නිකවැරටිය පශු සම්පත් මණ්ඩල භූමියේ පැවැත්වෙන 9 වන යොවුන් පුර කඳවුරු භූමියේ රාජ්‍ය ආයතන රැසක ප්‍රදර්ශණ කුටි ස්ථාපිත කර තිබෙනවා. 

ඒ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටිය කාගේත් අවදානය දිනා ගැනීමට සමත්ව ඇති අතර අධ්‍යාපනයේ නව ගමන් මග පිළිබඳව එහිදී දැනුවත් කිරීම් සිදු වනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දුන් දහතුන් වසරක සහතික කළ අධ්‍යාපනය ඇතුළු කරුණු රැසක් මෙහිදී දැනගත හැකි වනවා.

(ඒ සම්බන්ධ වීඩියෝවක් පහතින් දැක්වෙයි)

SHARE

You may also like