Thursday, April 25, 2024

General line - 0115112241

බාලවයස්කරුවන් පිරිසක් එකතු වී දැරියක් කෙලසන්නට තැත් කරන වීඩියෝව අන්තර්ජාලය කළඹයි

20695

බාල වයස්කාරුවන් පිරිසක් විසින් දැරියක් සිය ග්‍රහණයට ගෙන දූෂණය කරන්නට තැත් කරන මෙම වීඩියෝව පසුගිය දිනවල සමාජජාල වෙබ් අඩවිවල සංසරණය වෙමින් තිබුණා.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ජෙහානාබාද් හිදී මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙම වීඩියෝව නරඹා අදහස් පළ කර ඇති බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ අනුකම්පාවක් නොදක්වා ඔවුන්ව එල්ලා මරා දැමිය යුතු බවයි.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)

SHARE

You may also like