Thursday, March 28, 2024

General line - 0115112241

චීටාවන්ගෙන් බේරුණු නෙදර්ලන්ත පවුල (VIDEO)

2258

නෙදර්ලන්තෙය් බීකස් බර්ගන් වනෝද්‍යානය නැරඹීමට පැමිණි පවුලක් ඔවුන් පැමිණි වාහනයෙන් පිටතට පැමිණ අසල සිටි චිටාවන් ගේ ජායාරූප ගැනීමට යාමේදී එම චීටාවරුන් හඹා එන අයුරු දැක්වෙන වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් පළකර තිබෙනවා.

වනසතුන්ගෙන් ආරක්ෂාවීම සඳහා වාහන වලින් පිටතට නොඑන ලෙස දන්වා අනතුරු ඇගවීමේ පුවරු සවිකර තිබියදී මේ ආකාරයේන් ක්‍රියා කිරීම ගැටළු සහගත කරුණක් බවයි උද්‍යාන භාරකරුවන් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.

SHARE

You may also like