Tuesday, August 21, 2018
Hotline - 0770586666

කරාටේ දන්න වඳුරෙක්ගෙන් මගතොට යන එන ජනතාවට දිගට හරහට ප්‍රහාර (VIDEO)

2629

මෙම සිද්ධිය වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්.

මෙම වඳුරාගේ ප්‍රහාර හමුවේ දැඩි පීඩාවට පත්වෙන ඇතැම් නිවැසියන් සිය ගේදොර අතහැර යාමටද පසුබට නොවූ බවයි වාර්තා වී ඇත්තේ.

වඳුරාගේ ප්‍රහාරයන් රැසක් මෙලෙස සීසීටීවී කැමරාවල සටහන් වී තිබුණා.

SHARE

You may also like