Tuesday, March 19, 2024

General line - 0115112241

අධික වැස්සෙන් ජලය පිරුණු කාණුවට එකවරම දරුවෙක් ඇද වැටෙයි (VIDEO)

12892

මෙම වීඩියෝව වාර්තා වෙන්නේ චීනයෙන්. අවුරුදු 11ක් වයසැති පිරිමි දරුවෙකු තමයි සිද්ධියට මුහුණ දෙන්නේ. නගරයේ අධික වර්ෂාව හේතුවෙන් පාර පුරා වැසි ජලය පිරී තිබෙනවා. මේ අසලින් ගමන් කරන දරුවා ජලය නිසා කාණු පද්ධතිය නොදැක එකවරම කාණුවක් තුළට ඇද වැටෙනවා.

මෙම වීඩියෝව අපි ඔබට ගෙනාවේ මේ දිනවල මෙරටත් අධික වැඩි ඇද හැලෙන නිසා මෙවැනි අනතුරුවලින් වැළකී සිටීමට ඔබේ අවධානයත් යොමු කිරීම සඳහායි.

(වීඩියෝව පහතින් දැක්වෙයි)

SHARE

You may also like