Thursday, April 25, 2024

General line - 0115112241

තරුණයින් තිදෙනාගේ විනෝදය නොසිතූ ලෙස සුණුවිසුණු වී ගිය හැටි (VIDEO)

8499

කැමරාව ස්ථාන ගත කර සිය විනෝදය මතක සටහනක් සේ රැගෙන යන්නට දිය පහරකට පැන්න තරුණයින් තිදෙනෙකු අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන ආකාරය එහි සටහන්ව තිබෙනවා.

මෙම  සිදුවීම වාර්තා වී තිබුණේ ඉන්දියාවෙන්.

දිය පොකුණකට පැන ජලයේ සෙල්ලම් කරන මෙම තරුණයින් එහි ගැඹුර පිළිබඳ කිසිම අවබෝධයක් නොමැති හෙයින් අවසානයේ ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදු වෙනවා.

මරණ බියෙන් එකිනෙකා අල්ලා ගැනීමට උත්සහ ගැනීම නිසා තත්ත්වය තවත් දරුණු වී තිබෙනවා. 

(මෙවැනි අනතුරුවලින් ඔබත් ඔබේ මිතුරනුත් බේරා ගැනීම සඳහා දැනුවත් වන්න.) 

 

SHARE

You may also like