Friday, April 19, 2024

General line - 0115112241

ට්‍රම්ප් සහ කිම් දැත් පටලා සිංගප්පුරුවේ ඇවිද ගිය හැටි

13779

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් ලෙස අභිරුපණය කරන ලොව ප්‍රකට පුද්ගලයින් දෙදෙනා මේ වන සිංගප්පුරුවට පැමිණ තිබෙනවා.

ඔවුන් දෙදෙනාට විශාල ජනතා ප්‍රසාධයක් හිම්වී තිබෙනවා.

SHARE

You may also like