Friday, April 19, 2024

General line - 0115112241

ලොවට අභිරහසක් වූ කිම්ගේ දුවන ආරක්ෂකයින් (VIDEO)

19201

උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් ගේ ආරක්ෂකයින් පිළිබඳව ලෝකයේ අවධානය යොමු වුයේ මිට සති කිහිපයකට ඉහත දී කොරියානු දේශසිමාවේදී දකුණු කොරියානු නායකයා සමග පවතී සාකච්ජාවේදියි.

උතුරු කොරියානු නායකයා ගමන් ගන්නා ලිමොසින් රථයේ දෙපැත්තට වී රථය ගමන් කරනා වේගයට දුව යන්නාවූ මේ ආරක්ෂක භටයින් ගැන ලොව සියළු දෙනාගේ අවධානය යලිත් වරක් යොමුවීමට පටන් ගත්තේ ඊයේ (10) දිනයේදී.

ඒ උතුරු කොරියානු නායකයා සිංගප්පුරුවට පැමිණීමෙන් අනතුරුවයි. 

SHARE

You may also like