Friday, March 29, 2024

General line - 0115112241

උතුරු කොරියානු ඒකාධිපතිගේ "සෙල්ෆි" උන්මාදය

2457

 අද (12) දින පැවැත්වීමට නියමිත සමුළුවට පෙර දින රාත්‍රියේ උතුරු කොරියානු නායක කිම් ජොංග්‍ උන් සිංගප්පුරුවේ අසිරිය විඳ ගැනීම සඳහා තමන් නවාතැන් ගෙන සිටින හෝටලයෙන් පිටතට පැමිණ සංචාරයක නියැළුනා.

මෙහිදී උතුරු කොරියානු නායකයා සිංගප්පුරුවේ සංචාරක ආකර්ෂණය දිනා ගත් ගාර්ඩ්න්ස් බේ උද්‍යානයට පැමිණි අතර එහිදී තමන් සමග පැමිණ සිටි සිංගප්පුරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්නන් සමඟ "සෙල්ෆි" ජායාරුපයක් ගැනීමටද අමතක කලේ නැහැ.

SHARE

You may also like