Thursday, April 25, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයේ සිදුවූ අති බිහිසුණු රිය අනතුර

7638

අමෙරිකාවේ, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක පිවිසුම් ස්ථානයක සිදුවූ මාරාන්තික රිය අනතුරක CCTV දර්ශනයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්වූ වාහනයේ පුද්ගලයින් 05 දෙනෙක් ගමන් කර තිබෙනවා. වේගයෙන් පැමිණි කාර් රථය පාලනය කර ගැනීමට නොහැකිව අධිවේගී පිවිසුම් මාර්ගය අසල පිහිටි කොන්ක්‍රීට් කණුවක ගැටීමත් සමග රියදුරු අසුනට ප්‍රතිවිරුද්ධ ආසනයේ සිටි පුද්ගලයා අඩි 20 ක් පමණ ඉහලින් විසික් වී ගොස් ඇඳ වැටෙන අයුරු වීඩියෝවේ සටහන් වෙනවා.

ෆ්ලොරිඩා පොලිසිය සඳහන් කරන්නේ රිය අනතුරින් පුද්ගලයින් 05 දෙනාම තුවාල ලබා ඇති බවත් ඔවුන්ගේ ජිවිත බේරීම හාස්කමක් බවයි.

SHARE

You may also like