Thursday, April 17, 2025

General line - 0115112241

දිය ඇලි දෙකක් අතර මර උගුලක හිරවූ පිහිනුම්කරුවකු බේරාගත් මෙහෙයුම

4538

කැලිෆෝනියාවේ යූබා ගංගාවේ එක ළඟ පිහිටි දිය ඇලි දෙකක් අතර අතරමංව සිටි පිහිනුම්කරුවකු බේරා ගැනීමට පසුගිය වසරේ (2017) ජුනි මාසයේදී හෙලිකොප්ටර් යානයකින් මෙහෙයුමක් කළ තිදෙනාට ඒ සඳහා සම්මානයක් හිමිව තිබෙනවා.

මෙම ගංගාව ප්‍රචණ්ඩ ගංගාවක් ලෙස ප්‍රචලිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

SHARE

You may also like